Yonder Music के बारे में

उधर संगीत एक विज्ञापन मुक्त मोबाइल संगीत सेवा है।

Yonder Music යනු, ඔබට අවශ්ය විට, ගීත ඇසීමටත්, ගායනා කිරීමටත්, බෙදා හැරීමටත් හැකි ප්රථම streaming සේවාවයි.

• ඔබට ඕනෑම වෙලාවක download කරගෙන play කළ හැකි, දැන්වීම් රහිත,

මිලියන 20කට අධික ගීත සඳහා ප්රවේශය

•Cool Snap Karaoke feature එක භාවිතා කර ඔබගේ ප්රියතම ගීත ගායනා

කර,video snap එකක් සමගින් මිතුරන් අතරේ බෙදා ගැනීමේ හැකියාව

•ඔබගේ ප්රියතම දේශීය සහ විදේශීය ගායක ගායිකාවන්ගේ events පිළිබඳව

දැනුවත් වීමේ හැකියාව

ප්රධාන විශේෂාංග

•Music Discovery - ඔබ වෙනුවෙන්ම සකසන ලද නව, ජනප්රිය, දේශීය සහ

විදෙශීය ගීත ලැයිස්තු වලට සවන්දීමේ හැකියාව

•Snap Karaoke - ඔබගේ ප්රියතම ගීත ඔබගේ හඬින් ගායනා කර, මිතුරන් සමග

බෙදා ගැනීමේ හැකියාව

•My Music - ඔබගේ ප්රියතම ගීත, ගායක ගායිකාවන්, ගීත ඇල්බම් සහ ගීත

ලැයිස්තු, අන්තර්ජාල පහසුකම් නොමැති විට සවන්දීම සඳහා save කරගත හැකි

වීම

•Exclusive Access - ඔබගේ ප්රියතම දේශීය සහ විදේශීය ගායක ගායිකාවන්ගේ

events, සංදර්ශන සහ විශේෂ අත්දැකීම් සමග එකතු වීමේ හැකියාව

අප සමග සම්බන්ධ වන්න:

Yonder Music Facebook පිටුව Like කරන්න-https://www.facebook.com/YonderMusicLK/

Yonder Music Instagram පිටුව Follow කරන්න - https://www.instagram.com/yondermusiclk/

Yonder Music Twitter ගිණුම Follow කරන්න - https://twitter.com/yondermusiclk

සහය සඳහා පිවිසෙන්න http://help.yondermusic.com

अनुवाद लोड हो रहा है...

अतिरिक्त ऐप जानकारी

नवीनतम संस्करण

निवेदन Yonder Music अपडेट 2.6.0

द्वारा डाली गई

Avishek Prasad

Android ज़रूरी है

Android 4.3+

अधिक दिखाएं

नवीनतम संस्करण 2.6.0 में नया क्या है

Last updated on May 24, 2018

මෙන්න ඔබ වෙනුවෙන් යාවත්කාලීන විස්තර:
ගීත ධාවන දෝෂ ප්‍රතිස්ථාපනය
ගීත ගබඩාව වෙනස් කිරීමේ විශේෂාංග
ප්‍රධාන දෝෂයන් සඳහා විසඳුම්
විශේෂාංග ප්‍රශස්තිකරණ
බාගත කිරීම් පාලනය හා ස්වයංක්‍රීයව බාගත කිරීමේ හැකියාව

अधिक दिखाएं

Yonder Music स्क्रीनशॉट

पिछले 24 घंटों में लोकप्रिय लेख

टिप्पणी लोड हो रहा है...
भाषाओं
खोज हो रही है...
APKPure की सदस्यता लें
सर्वश्रेष्ठ एंड्रॉइड गेम और ऐप्स के शुरुआती रिलीज, समाचार और गाइड तक पहुंचने वाले पहले व्यक्ति बनें।
जी नहीं, धन्यवाद
साइन अप करें
सफलतापूर्वक सब्सक्राइब!
अब आप APKPure की सदस्यता ले रहे हैं।
APKPure की सदस्यता लें
सर्वश्रेष्ठ एंड्रॉइड गेम और ऐप्स के शुरुआती रिलीज, समाचार और गाइड तक पहुंचने वाले पहले व्यक्ति बनें।
जी नहीं, धन्यवाद
साइन अप करें
सफलता!
अब आप हमारे न्यूज़लेटर की सदस्यता ले चुके हैं।