සද්ධර්ම වර්ෂා | Ven. Gangodawi आइकन

1.0.1 by Chamela Aluthgedara


Apr 5, 2021

සද්ධර්ම වර්ෂා | Ven. Gangodawi के बारे में

ලැබූ ලැබූ අප ලැබූ ලැබූ ලැබූ ලැබූ ලැබූ ලැබූ ලැබූ ලැබූ ලැබූ।

නමෝ බුද්ධාය !

මාගේ උත්සහය එක් සිතක් හෝ තථාගතයන් වහන්සේ දේශනා කළ සඳහම් සිසිලෙන් සුවපත් කිරීමටයී ... !

'අතීතයේ ජාතියත්, රටත් රකින්න්නට, ශාසනේ රකින්න ඉදිරිපත් වෙලා දේශපාලනය කරපු භික්ෂූන් වහන්සේලා හිටියා.. සමහර වෙලාවට යම් යම් ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන්.. මං මේ ආත්මයේ නිවන් දකින්න අදහසක් නෑ.. මං හිතනවා මං එතනට ගිහිල්ල මේ රටත්, ජාතියත්, ජාතික සමගියත් ඇතිකරල, සම්බුද්ධ ශාසනේ ආරක්ෂා කරගෙන මේ කටයුක්ත කළොත්, මට නිවන් දකින්න හොද පිංකමක් වෙයි ඒක.. කුසලකර්මයක් වෙයි.. මං ඒ අරමුණෙන් වැඩ කරනවා ..'

- අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමි -

ඉතා සුන්දර සද්ධර්ම දේශනා එක්‍ රැස්කර, මෙම මෘදුකාංගය සකස් කර බෙදාහැරීමෙන් රැස්වන යම් කුසල් සංස්කාරක් වෙත් ද, ඒ සියලූම පින්, මේ රටත්, මේ උත්තම සම්මා සම්බුද්ධ ශාසනයත් රැක ගැනීම පිණිස අප්‍රමාණ මෙහෙවරක් කල ඒ උත්තම බුද්ධ පුත්‍රයාණන් වහන්සේ වන අතිපූජ්‍ය ගංගොඩවිල සෝම ගෞරවනීය ස්වාමීන් වහන්සේට අනුමෝදම් වෙත්වා...!!! ඉක්මන් භවයක දී පින්වත් හිමියන්ට උතුම් චතුරාර්‍ය සත්‍යාබෝධයම වේවා !!! ඒ වගේම මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා උදෙසා ජීවිත පරිත්‍යාගයෙන්ම කටයුතු කරන සියලූම ගෞරවණීය මහා සංඝරත්නයටයත් නිදුක් නිරෝගී සුවයවපත්භාවය දීර්ඝායුශ පිණිසම හේතු වේවා...

ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මහේශාක්‍ය, අල්පේශාක්‍ය අප්‍රමාණ දිව්‍යරාජ සමූහයා ද, මේ ගම්බිම් සුරකින දෙවියෝ ද, මේ සම්මා සම්බුද්ධ සාසනය, මේ රට ආරක්ෂා කරන සුපින්වත් සක්‍ර දිව්‍ය රාජයානන් වහන්සේ ඇතුළුව, වෛශ්‍රවන, ධෘතරාෂ්ට්‍ර, විරූපක්ෂ, විරූඬ යන සුපින්වත් සතරවරම් දිව්‍ය රාජයානන් වහන්සේලා ඇතුළු දිව්‍යරාජ සමූහයා ද මේ පින් දකිත්වා !!! සතුටු වෙත්වා !!! අනුමෝදම් වෙත්වා !!! ... දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමාමහ නිවණින් සැනසෙත්වා !!!

මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු පටිගත කළ, විකාශය කළ සහ අන්තර්ජාලයට එක්කළ සියලුම සත්පුරුෂයන්ටත්, සියලුම සම්‍යදෘෂ්ටික බලවේගයන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා... මේ ජීවිතයේදීම උතුම් චතුරර්‍ය සත්‍යාබෝධය පිණිසම හේතු වේවා ... උත්තම පාරමී ධර්මයක්ම වේවා ...

එමෙන්ම, මටත්, මාගෙ දෙමාපියන්ටත්, පිංවත් ඔබ සැමටත් මේ ජීවිතයේදීම උතුම් චතුරර්‍යසත්‍ය දැකීමට, උතුම් චතුරර්‍ය සත්‍යාබෝධය පිණිසම මේ පින් හේතු වේවා ... !!! උත්තම පාරමී ධර්මයක්ම වේවා ... !!!

සාදූ !!! සාදූ !!! සාදූ !!!

තෙරුවන් සරණයි ... සුවපත් වේවා ... !!!

අප්‍රමාණ දහම් කරුණු එක් කෙරූ යෙදුමක්:

Sugathiyata Maga | සුගතියට මඟ

https://play.google.com/store/apps/details?id=com.chamelalaboratory.app.sugathiyata_maga

अनुवाद लोड हो रहा है...

अतिरिक्त ऐप जानकारी

नवीनतम संस्करण

निवेदन සද්ධර්ම වර්ෂා | Ven. Gangodawi अपडेट 1.0.1

Android ज़रूरी है

6.0 and up

Available on

සද්ධර්ම වර්ෂා | Ven. Gangodawi Google Play प्राप्त करें

अधिक दिखाएं

नवीनतम संस्करण 1.0.1 में नया क्या है

Last updated on Apr 5, 2021

Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!

अधिक दिखाएं

සද්ධර්ම වර්ෂා | Ven. Gangodawi स्क्रीनशॉट

पिछले 24 घंटों में लोकप्रिय लेख

टिप्पणी लोड हो रहा है...
खोज हो रही है...
APKPure की सदस्यता लें
सर्वश्रेष्ठ एंड्रॉइड गेम और ऐप्स के शुरुआती रिलीज, समाचार और गाइड तक पहुंचने वाले पहले व्यक्ति बनें।
जी नहीं, धन्यवाद
साइन अप करें
सफलतापूर्वक सब्सक्राइब!
अब आप APKPure की सदस्यता ले रहे हैं।
APKPure की सदस्यता लें
सर्वश्रेष्ठ एंड्रॉइड गेम और ऐप्स के शुरुआती रिलीज, समाचार और गाइड तक पहुंचने वाले पहले व्यक्ति बनें।
जी नहीं, धन्यवाद
साइन अप करें
सफलता!
अब आप हमारे न्यूज़लेटर की सदस्यता ले चुके हैं।